පාස්කු ප්‍රහාරයේ දෙවර්ෂ පූර්ණය ජනතා විමුක්ති පෙරමුණ ලක්ෂ 91කට අධික වියදමක් දරා පෝස්ටර් සහ බැනර් ප්‍රදර්ශනය කර ඇතැයි අනාවරණය වෙයි.
එම පෝස්ටර් තොගය සඳහා මුදල් ගෙවන ලද බිල්පත මේ වන වට සමාජමාධ්‍යවල හුවමාරු වෙයි.
ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මෙය අසත්‍යයක් බව ප්‍රකාශ කළ ද නිවැරදි බිල්පක් ඉදිර්පත් කර නැත. එසේම මෙම බිල්පතෙහි සහ පෝස්ටරයෙහි සඳහන් වන්නේ එකම නමකි.
පාස්කු ප්‍රහාරය සඳහා ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂක මොහාමඩ් ඊබ්‍රාහිම්ගේ පුතුන් දෙදෙනෙකු සම්බන්ධ වූ අතර අති විශාල මුදලක් ලබා දී ඇති බව ද හෙළි වී ඇත.