ජවිපෙ තවත් ජාතික ලැයිස්තු අපේක්ෂකයෙක් මාදූෂ්ගේ මිනිමැරුමකට හිරේ!

July 12, 2019 at 9:52 am | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණේ මාතර ජාතික ලැයිස්තු මන්ත්‍රී අපේක්ෂකයකු මාකඳුරේ මදූෂ්ගේ මිනි මැරුමක ප්‍රධාන චූදිතයකු ලෙස පොලිස් අත්අඩංගුවේ පසුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න පවසයි. මෙම චෝදනාව බොරු යැයි ජවිපෙට හැකි නම් කියන්න ලෙස මන්ත්‍රීවරයා අභියෝග කළේය.

පාස්කු ප්‍රහාරයට පුතුන් දෙදෙනා සම්බන්ධ වීම සමග අත්අඩංගුවට ගත් ඊබ්‍රහීම් නම් ව්‍යාපාරිකයා ද ජවිපෙ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වන අතර ඔහු තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ පසුවෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස