පසු පුවරුව

සජිත් පිල කොරෝනා මඩින සටනේ අඩුපාඩු සොයද්දි එජාප සහාය ආණ්ඩුවට! රටේ ආර්ථික ක්‍රියාවලිය රැක ගැනීමේ වැදගත්කම අවධාරණය කරයි!

2020-04-02 at 8:32 am
ආණ්ඩු පක්ෂය සහ එජාපය අතර ඊයේ පැවති සාකච්ඡාව පිළිබඳ ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය...

ලංකාවේ තෙවන කොරෝනා මරණයත් වාර්තා වෙයි!

2020-04-02 at 6:33 am
ශ්‍රී ලංකාවේ 3න් වන කොවිඩ් මරණය ඊයේ (1) වාර්තා විය. අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින්...

#Corona: අදත් රෝගීන් තිදෙනෙක්! දැන් මුළු ගණන 146යි!

2020-04-01 at 6:13 pm
කොරෝනා අසාදිත තවත් පුද්ගලයින් තිදෙනකු  අද (1) හමු වූ බව  සෞඛ්‍ය සේවා අද්‍යක්ෂ ජනරාල් විශේෂඥ...

කොරෝනා උවදුර මැදින් ඉදිරියට යන්න රට සූදානම්! ආරක්ෂක උපක්‍රම සමග ගාල්ලේ තේ කම්හල 66ය මැඩ!

2020-04-01 at 5:42 pm
ඇදිරි නිතිය පැවතියද ගාල්ල දිස්ත්‍රික්කයේ තේ කම්හල් 66ම විවෘත කර නිෂ්පාදන කටයුතු කරගෙන යන බැව්...

හැමදේටම මූදට දත නිය වූ යුගය නිමයි! කොරෝනා මඩින්න ආයුර්වේද ඔසු හඳුන්වා දෙයි!

2020-04-01 at 4:41 pm
උතුරු මැද පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් ඉපැරණි වට්ටෝරුවක් අනුව සැකසූ කොරෝනා වෛරසය පැතිරීම වළක්වන විෂබීජ...

විසිහතර පැයක් ඇතුළත අල්ලාගෙන් සමාව ගනු! නැත්නම් උඹට දෙවියන් පෙන්වනවා! – දෙවියන්ට අපහාස කළැයි සන්නස්ගලට මරණ තර්ජන…

2020-04-01 at 4:05 pm
හිටපු අමාත්‍ය රවූෆ් හකීම්ගේ ප්‍රකාශයකට එරෙහිව උපුල් ශාන්ත සන්නස්ගල ලියූ ෆේස්බුක් සටහනක් නිසා ඔහුට මරණ...

අපි විශේෂ වරප්‍රසාද ඉල්ලුවෙි නෑ! ඉස්ලාම් චාරිත්‍ර ඉටුනොකර ආදාහනය කළා කීවා විතරයි! – හකීම්

2020-04-01 at 2:03 pm
ඊයේ දිනයේ තමා නිවේදනයක් නිකුත් කළේ කොරෝනා ආසාධිතව මිය යන මුස්ලිම් ජාතිකයන් වෙනුවෙන් විශේෂ වරප්‍රසාද...

ඇඳිරි නීතිය නිසා උතුරේ ජනතාව පීඩාවට පත්වෙලා! මාස හයක් ජල විදුලි ගාස්තු අයකරන්න එපා! – එස්.එච්.එම්.මුජාහීර්

2020-04-01 at 1:31 pm
ඇදිරි නීතිය පැනවි ඇති නිසා මේ වන විට ආර්ථික වශයෙන් දැඩි ලෙසින් පීඩනයට පත්වි ඇති...