විසිහතර පැයක් ඇතුළත අල්ලාගෙන් සමාව ගනු! නැත්නම් උඹට දෙවියන් පෙන්වනවා! – දෙවියන්ට අපහාස කළැයි සන්නස්ගලට මරණ තර්ජන…

April 1, 2020 at 4:05 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය රවූෆ් හකීම්ගේ ප්‍රකාශයකට එරෙහිව උපුල් ශාන්ත සන්නස්ගල ලියූ ෆේස්බුක් සටහනක් නිසා ඔහුට මරණ තර්ජන එල්ල වී තිබේ.

එහි සඳහන් වන්නේ පැය 24ක් තුළ අල්ල දෙවියන්ගෙන් සමාව ගත යුතු බවත් නැත්නම් උඹට ඉක්මනින් දෙවියන් හමුවෙයි යනුවෙනි. කෙසේ වුවද මේ වන විට එම තර්ජනය කර පැය 24ක් ගෙවී ගොස් තිබේ.

සන්නස්ගල යනු දිගින් දිගටම දෙමළ සහ මුස්ලිම් අන්තවාදය වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටි අයෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස