පක්ෂයක් හැදුවොත් පාරේ ඇවිද්දනවා කියල මං කීවේ නෑ! – මෛත්‍රී

August 1, 2020 at 11:58 pm | by emanisa.lk

අලුත් පක්ෂයක් හැදුවොත් ඒ පක්ෂය හදන අය පාරක් පාරක් ගානේ ඇවිද්දවන බවක් තමා කිසි දිනෙක ප්‍රකාශ කොට නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අවධාරණය කරයි.

මහනුවර සිට කොළඹට ඒකාබද්ධ විපක්ෂය තම රජයට එරෙහිව පා ගමනක් පැමිණි බවත් ඒ අවස්ථාවේ ඒ අය පාරේ ඇවිද්දනවා යැයි කියූ කතාව වෙනස් කොට තමාට අපහාස වන ආකාරයට මඩ ගැසීම සඳහා පාවිච්චි කරන බවටද හිටපු ජනපතිවරයා චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස