නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා අද (29) මධ්‍යම රාත්‍රියේ සිට 31 මධ්‍යම රාත්‍රිය දක්වා ඇඳිරි නීතිය පැනවෙයි.
ඉරිදා (31) මුළු දිවයිනටම බලපාන ඇඳිරි නීතියට අමතරව නුවරඑළිය දිදිස්ත්රික්කයට මෙම ඇඳිරි නීතිය පනවා තිබේ.
අභාවප්‍රාප්ත ආරුමුගම් තොන්ඩමන්ගේ අවසන් කටයුතු සිදු කිරීම ඉරිදාට යෙදී තිබේ.