නුවරඑළියට අද මැදියම් රෑ සිට දෙදිනක් ඇඳිරි නීතිය!

May 29, 2020 at 8:21 pm | by emanisa.lk

නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා අද (29) මධ්‍යම රාත්‍රියේ සිට 31 මධ්‍යම රාත්‍රිය⁣ දක්වා ඇඳිරි නීතිය පැනවෙයි.

ඉරිදා  (31) මුළු දිවයිනටම බලපාන ඇඳිරි නීතියට අමතරව නුවරඑළිය දිදිස්ත්‍රික්කයට මෙම ඇඳිරි නීතිය පනවා තිබේ.

අභාවප්‍රාප්ත ආරුමුගම් තොන්ඩමන්ගේ අවසන් කටයුතු සිදු කිරීම ඉරිදාට යෙදී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස