නුදුරේදීම ගෝඨා-සජිත් ආණ්ඩුවක්! පොහොට්ටුවේ පළුවක් සමගි බලේට!

July 27, 2020 at 2:01 pm | by emanisa.lk

ඉදිරි ආණ්ඩුවකට මුහුණ දීමට සිදුවන මූලික ප්‍රශ්න දෙක වන්නේ ආර්ථික අර්බුදය සහ ණය අර්බුදය බව සමගි ජන බලවේගයේ අපේක්ෂක පාඨලී චම්පක රණවක පවසයි.

මෙම ප්‍රශ්නවලට විසඳුම් සෙවීමේදී පොදුජන පෙරමුණේ පිරිසක් සමග සිය පක්ෂයට සන්ධානගත වීමට සිදුවනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.

එසේම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ සටන සඳහා තවත් පාර්ශ්ව එකතු කරගනු ඇතිවනු හැකැයි ද ඔහු අනාවැකි පළ කළේය.

පුවත්පතක් සමග පැවති සාකච්ඡාවක දී ඔහු මේ බව පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස