නිරෝධායන නීති කඩා පොලිසියට චණ්ඩි පාට් දැමූ විල්සන් කරූ අත්අඩංගුවට!

November 20, 2020 at 2:29 pm | by emanisa.lk

ජනප්‍රිය නළු විල්සන් කරූ ඊයේ (19) කිරුළුපන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

නිරෝධායන නීතිවලට අවනත නොවීම සහ පොලිස් රාජකාරියට බාධා කිරීම ඔහු අත්අඩංගුවට ගැනීමට හේතුවයි. අත්අඩංගුවට පත්වන අවස්ථාවේ විල්සන් කරූ මුව ආවරණ නො පැළඳ සිටි බව පොලිසිය පවසයි.

ඔහු අද (20) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *