ශ්රී ලංකා පොදුජන පෙරමුණු නිර්මාතෘ බැසිල් රාජපක්ෂට එරෙහි වන්නේ හොරු සහ දූෂිතයින් පමණක් බව මහින්ද පතිරණ පවසයි.
ශ්රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ එම පිරිස ජාතිය ආගම නම් දුහුලින් සියල්ල වසාගෙත සිටින බව ය.
නියම බෞද්ධයෙකු වන බැසිල්, තමන්ට එරෙහි මඩ ප්රහාර හමුවේ ආගම ජාතිය පෙරට දමා එහි සැඟවුණේ නැති බවත් බොරු නොකී බවත් මහින්ද පතිරණ අවධාරණය කරයි.