නැවත දැනුම් දෙන තුරු සිනමාහල් වසා දැමේ!

March 14, 2020 at 1:08 pm | by emanisa.lk

නැවත දැනුම් දෙන තුරු ජාතික චිත්‍රපට සංස්ථාව යටතේ ඇති සියලු සිනමාහල් වසා දැමීමට තීරණය කර තිබේ.

අද (14) සිට මෙම තීරණය ක්‍රියාත්මක වන බව සංස්කෘතික සබඳතා අමාත්‍යංශය පවසයි.

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම තීන්දුව ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස