නිරූපමාගේ සැම්යා කිලී මහාරාජගේ ව්‍යාපාර අධ්‍යක්ෂ කෙනෙක්…!

October 6, 2021 at 11:38 am | by emanisa.lk

හිටපු නියෝජ්‍ය ඇමැතිනී නිරූපමා රාජපක්ෂගේ සැම්යා වන තිරූ නඩේසන් කැපිටල් මහාරාජා ආයතන ජාලයේ ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කර ඇතැයි අනාවරණය වී තිබේ.

සිරස රූපවාහිනිය ඇතුළු කැපිටල් මහාරාජා ආයතන සමූහයේ හිමිකරු පසුගිය දා අභාවප්‍රාප්ත වූ කිලී රාජා මහේන්ද්‍රන්ය.

පැන්ඩෝරා පත්‍රිකාවල නම සඳහන් වීම නිසා ආන්දෝලනයට ලක් වූ තිරූ නඩේසන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඥාාති දියණියක ද වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *