නිරූපමාගේ පැන්ඩෝරා වත්කම් ගැන අගමැති අවධානය…!

October 5, 2021 at 2:16 pm | by emanisa.lk

හිටපු  නියෝජ්‍ය ඇමැතිනී නිරූපමා රාජපක්ෂ හා ඇගේ සැමියාට සැඟවු වත්කම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පැනඩෝරා පත්‍රිකාව හෙලිදරුව්ව පිළිබඳ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  ඇතුළු ජ්‍යේෂ්ඨයින්ගේ අවධානය යොමුව ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව එම ගැටළුව සම්බන්ධයෙන් මේ සතියේදී සාකච්ඡා කිරීමට නියමිත බව ද එම වාර්තාවේ දැක්වෙයි.

මෙම කාරණාව සම්බන්දයෙන් රජයේ කිසිවෙකු වහා ප‍්‍රතිචාර නොදක්වනු ඇතැයිද වාර්තාව කියා සිටී.

නිරූපමා රාජපක්ෂගේ සැමියාගේ ව්‍යාපාර ගනුදෙනු පිළිබඳව රාජපක්ෂ පවුලේ කිසිවෙක් කිසිවක් නොදැන සිට ඇතැයිද ඩේලිමිරර් පුවත්පත තව දුරටත් වාර්තා කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *