“දෙයියෝ ගහ ගහ එළවනවා!” කොරෝනා බෙහෙත් ඉල්ලා ධම්මික බණ්ඩාරගේ නිවසට ගිය පිරිස් හිස් ලූ ලූ අත පැන දුවති…

December 25, 2020 at 11:00 pm | by emanisa.lk

කොරෝනා සඳහා ඖෂධයක් නිෂ්පාදනය කළ බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතාගේ නිවසට අදත් දහස් ගණනක් ජනතාව පැමිණ තිබේ.

ඒ වෙද මහතා එම නිවසේ මේ වන විට බෙහෙත් නිකුත් නොකරන බව මාධ්‍ය ඔස්සේ රටට ම වාර්තා කර ඇති පසුබිමක ය.

කෙසේ වුව ද පොලිසිය පැමිණ එම ජනතාව විසිරුවා හැරීමට කටයුතු කළ අතර “දෙයියෝ ගහ ගහ එළවනවා!” යැයි කියමින් ජනතාව නිවස දෙස සිට වේගයෙන් පාර දිගේ දිව යනු දක්නට ලැබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස