දෙමළ ජනතාව මුලා කළ දෙමළ සන්ධානයට ජනාධිපතිවරණය පිළිතුරු දුන්නා! ගෝඨා සමග උතුර දකුණ යා කරන්න එකතු වෙනවා! – වර්ධරාජා පෙරුමාල්

November 17, 2019 at 4:16 pm | by emanisa.lk

දෙමළ ජනතාව තුළ වැරදි චිත්‍රයක් මවමින් දෙමළ ජනතාවගේ ඡන්ද සමග සෙල්ලම් කළ දෙමළ ජාතික සන්ධානය ඇතුළු දේශපාලන බලවේගවලට මෙවර ජනපතිවරණයෙන් නිසි පිළිතුරු ලැබී තිබෙන බව උතුරු නැගෙනහිර පළාතේ ප්‍රථම ප්‍රධාන අමාත්‍ය වරදරාජා පෙරුමාල් පවසයි.

යුද්ධයෙන් බැටකෑ උතුරේ දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින ගෝඨාභය රාජපක්ෂගේ විජයග්‍රහණය සුබපැතුම් එක්කරන බවත් රාජපක්ෂ ආණ්ඩුවක් තුළ උතුර දකුණ යා කරන බවත් හෙතෙම සඳහන් කර සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස