දමිතාගේ වැඩ නිසා සෝභිත හිමි අසරණ වෙයි…!

October 6, 2022 at 10:30 am | by emanisa.lk

අරගල නායිකා දමිතා අබේරත්න සමගි ජන බලවේගයට එකතු වීම පිළිබඳ මාධ්‍යවේදියෙකු ඕමල්පේ සෝභිත හිමිගෙන් විමසා තිබේ.

ඒ පිළිබඳ සිය මතය විමසීම සමග සෝභිත හිමි දැඩි අපහසුතාවට පත්වන අයුරු දැකගත හැකි විය.

ඒ පිළිබඳ දිගින් දිගට ම සිය මතය විමසුව ද උන් වහන්සේ කිසිවෙක් ප්‍රකාශ කළේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *