අරගල නායිකා දමිතා අබේරත්න සමගි ජන බලවේගයට එකතු වීම පිළිබඳ මාධ්‍යවේදියෙකු ඕමල්පේ සෝභිත හිමිගෙන් විමසා තිබේ.
ඒ පිළිබඳ සිය මතය විමසීම සමග සෝභිත හිමි දැඩි අපහසුතාවට පත්වන අයුරු දැකගත හැකි විය.
ඒ පිළිබඳ දිගින් දිගට ම සිය මතය විමසුව ද උන් වහන්සේ කිසිවෙක් ප්‍රකාශ කළේ නැත.