තරුණයෝ චීන කොමියුනිස්ට් එන්නත එපා කියනවා…! ඇමරිකන් ධනවාදී එන්නත එනකල් බලා ඉන්නවා…! – ජවිපෙ…

September 17, 2021 at 7:09 am | by emanisa.lk

වයස අවු. 20-30ත් අතර තරුණයින් එන්නත් ගැනීමේ දී අඩු සහභාගීත්වයක් දැක්වීමට හේතුව ලිංගික බෙලහීනතා ඇති වීම වැනි මිත්‍යා මත නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ තරුණයින් ෆයිසර් එන්නත ලැබෙන තුරු බලා සිටීමය.

ජාතික ජන බලවේග ඔන්ලයින් සාකච්ඡාවකට එකතු වෙමින් හිටපු මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

ෆයිසර් එන්නත භාවිතයේ දී ආණ්ඩුව විශේෂඥ උපදෙස් අනුගමනය නොකළ බවටත් එය දේශපාලන උවමනා අනුව ලබා දුන් බවටත් වෛද්‍ය නලින්ද ජයතිස්ස චෝදනා කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස