තමුසේ නෙ බූරුවා….! එළියට එනවා පෙන්නන්න….! – චමල් – සරත් පාර්ලිමේන්තුවේ ඇවිළෙයි….

April 8, 2021 at 1:22 pm | by emanisa.lk

ඇමති චමල් රාජපක්ෂ මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අතර මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

මහින්ද රාජපක්‍ෂ ආණ්ඩු සමයේ තම මන්ත‍්‍රී ධුරය අහෝසි කිරීම ගැන සරත් ෆොන්සේකා මහතා අදහස් පල කරද්දී එවක කතානායක චමල් රාජපක්ෂ මහතා ඊට පිළිතුරු දීමට යාමෙන් මෙම තත්වය ඇති විය.

දෙදෙනා අතර ‘තමුසේ-බූරුවා’ යන වචනද හුවමාරු වූ අතර ගුටි ඇන ගැනීමට ඔවුන් අභියෝග කර ගත්තේය.

මේ හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 5කට කල් තැබීමට කල් තැබීමට කතානායකවරයා කටයුතු කලේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස