ජේවීපි සහෝදරවරු බැංකු 30ක් කැඩුවා! – අජිත් නිවාඩ් කබ්රාල්

February 19, 2020 at 10:05 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණ 88-89 සමයේ බැංකු 30ක් කැඩූ බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

එසේම තැපැල් කන්තෝරු 232ක් රාජ්‍ය ආයතන 210 කඩා ලංගම බස් 550ක් ගිනි තැබූ බව ද හෙතෙම පෙන්වා දෙයි.

එසේම එම කාලය තුළ පුද්ගලයන් 6661ක් ජවිපෙ විසින් මරා දමන ලද බව ද කබ්රාල් පවසයි.

ඒෂියන් මිරර් සමග සංවාදයකට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස