අද (19) රාත්රී 10 සිට වත්තල සහ ජා-ඇල පොලිස් බල ප්රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.
කොරෝනා සැකකරුවන් සෙවීම එහි අරමුණයි. ජා-ඇල ප්රදේශයේ සිටි කොරෝනා රෝගියෙකු ද ඊයේ (18) හමු විය.
ඊයේ පුත්තලම හලාවත මීගමුව පොලිස් වසම් 20කට ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කෙරිණි.