ජඹුරේවෙල චන්ද්‍රරතන හිමි අත්අඩංගුවට….!

April 8, 2021 at 1:32 pm | by emanisa.lk

කොළඹ කොටුව ප්‍රදේශයේ පැවැති විරෝධතාවක් අතරතුර කොටුව පොලිසියේ ජීප් රථයකට පහර දී අලාභානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිංහලයේ අපි සංවිධානයේ ජඹුරේවෙල චන්ද්‍රරත්න හිමි ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

අයුතු ජනරාශියක සාමාජිකයින් වීම, රජයේ දේපළවලට හානි කිරීම යන චෝදනා මත මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *