ජනපති ආර්යාව උපන් දිනය සමරයි! වී කුරුලු රෑනක් නිදහස් කරයි! (video)

November 24, 2019 at 10:04 pm | by emanisa.lk

ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ අද (24) සිය උපන් දිනය සැමරුවාය.

ඒ සඳහා මහා උත්සව සංවිධානය කර නොතිබුණු අතර ඇය සිය නිවසේ උඩු මහලේ සිට කුරුලු රෑනක් නිදහස් කරමින් සුපුරුදු සරල සහ චාම් ආකාරයට උපන් දිනය සැමරුවාය.

මේ අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද එකතු විය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස