ජනතාව දෙව් ලොව රැගෙන ගොස් සුරසැප ලබා දීම මගේ සතුටයි!

July 6, 2019 at 10:39 pm | by emanisa.lk

ජනතා ජනතාව සුර සැප විදින්නේ නම් තමන් සතුටු වන බව ඇමැති සජිත් ප්‍රේමදාස පවසයි. ජනතාවගේ ප්‍රශ්නයක් විසඳා මලානික මුහුණට සිනාවක් නැඟෙනු දැකීම සිය සතුට බව ද ඇමතිවරයා සිහිපත් කළේය.

ජනතාව අඩුපාඩුවකින් තොරව දූදරුවන් රැකගෙන ජීවත් වන්නේ නම් එය තමාගේ දිව්‍ය ලෝකය බවද ඔහු සඳහන් කරයි.

ජනතාව රවටා ඔවුන්ගේ මනාපය ගෙන වංචා දූෂණ හොරකම් කරමින් රට පාලනය කිරීම අපාය බවද ඔහු සඳහන් කළ අතර දිව්‍ය ලෝකය සහ අපාය නිවැරදිව හඳුනා ගන්නා ලෙස ද ඉල්ලා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස