ගෝඨා ජනාධිපති කළේ ගණිකාවොයි ගංජයි විකුණලා ආර්ථිකේ හදන්න ද…?

December 3, 2021 at 5:10 am | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කළේ ගැහැනු සහ ගංජා විකුණා ආර්ථිකය දියුණු කිරීමට දැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ප්‍රශ්න කරයි.

ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ගංජා වැවීමට ද ගම්පහ තවත් මන්ත්‍රීවරියක් ගණිකා වෘත්තිය නීතිගත කිරීමට ද යෝජනා කර ඇතැයි මන්ත්‍රීවරයා පවසයි.

ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් ලවා ආණ්ඩුව මුට්ටිය දමා බලන්නේ එම යෝජනා හරි යාවි ද කියා බව ද හේෂා විතානගේ පවසයි.

බෞද්ධ සංස්කෘතියට එරෙහි වන කිසිවක් පාර්ලිමේන්තුවට නොගෙනෙන ලෙස ද ආණ්ඩුව පාඩමක් ඉගෙන ගන්නේ එලෙස ගෙන ආ දිනයට බව ද ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස