ගණිකා වෘත්තිය නීතිගත කළ යුතුයි…! එය තහනම් කිරීම අපරාධයක්…!

November 6, 2021 at 10:42 am | by emanisa.lk

ගණිකා වෘත්තිය නීතිගත කිරීමට තමා කැමැති බවත් කාන්තාවන් ලිංගික ශ්‍රමිකයින් ලෙස සූරාකෑමට තමා විරුද්ධ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන පවසයි.

“බුදු හාමුදුරුවන්ගේ කාලේ ඉඳල ම ගණිකා වෘත්තිය තිබුණා. ඒක ලෝකේ පැරණිම වෘත්තිය. අද පවතින තහනම නිසා තැරැව්කරුවොයි ත්‍රිවීල්කරුවොයි ගැහැනිය සූරා කනවා. මේක නීතිගත කළා නම් සූරාකෑමත් නෑ, හිරේ යන්නෙත් නෑ. තමන්ගේ කැමැත්තෙන් ඇඟ විකුණ අයත් දරු පවුලත් රැකගෙන ඉඳීවි. “

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස