IMF යන්න ඕන නෑ.. කාගෙන්වත් ණය ගන්න ඕන නෑ..! ගංජා වවා රට නගමු…! – ඩයනා ගමගේ…

November 17, 2021 at 10:52 am | by emanisa.lk

කංසා බෝගය වගා කිරීමෙන් විදේශ විනිමය සපයා ගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ පවසයි.

2022 අයවැය දෙවන වර කියවීමේ විවාදයේ තුන් වන දිනය සභාව අමතමින් ඇය එම අදහස් පළ කළාය.

“2025 වන විට කංසා සඳහා ලෝක වෙළෙඳපොළ අගය ඩොලර් බිලියන 8.6ත් 10.5 අතර වන ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා.

ලංකාවේ බොහෝ ඖෂධ නිසි පරිදි වගාකර, අපට අපනයනය කර විදේශ විනිමය ලබාගත හැකියි. අපි යන්න ඕනේ නෑ  IMF එකට සල්ලි ගන්න.

IMF එකට යන්න ඕනෙත් නෑ, කාගෙන්වත් ණය ගන්න ඕනත් නැහැ. අපිට පුළුවන් මේ බෝගය වගා කරලා, මේකෙන් විදේශ විනිමය අපට සපයා ගන්න පුළුවන්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස