ගණිකා වෘත්තිය නීතිගත කළ යුතුයි…! රටේ නයිට් ලයිෆ් එකක් ඇති විය යුතුයි..! ආගම සංස්කෘතිය බාධාවක් කරගත යුතු නෑ..! – ඩයනා ගමගේ…

April 24, 2021 at 12:46 pm | by emanisa.lk

අපේ රට තුළ නයිට් ලයිෆ් එකක් ඇති විය යුතු බවත් ඒවා ඇති නොවුණහොත් සුද්දන් එන්නේ කුමකටදැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ ප්‍රශ්න කරයි.

මේවාට ඇති බාධකය ආගම හා සංස්කෘතිය යැයි ද පවසන ඇය ශ්‍රී ලංකාව තායිලන්තය වගේ කළ යුතු බවත් තායිලන්තය බෞද්ධ රටක් වුවත් ගණිකා වෘත්තිය නිත්‍යානුකූලව බවද පෙන්වා දෙයි.

අද ලොකු ලොකු ප්‍රභූවරුන්ද ගණිකාවන් භාවිත කරන බවත් අපි ද ඉදිරියේ දී ගණිකා වෘත්තිය ගැන සිතිය යුතු බවත් ඇය සඳහන් කරයි.

තැබෑරුම් සහ රාත්‍රී සමාජශාලා වැඩි වෙලාවක් විවෘතව තැබිය යුතු බවත් ගංජා නීතිගත කළ යුතු බවත් ඇය සඳහන් කරන්නීය.

 

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *