ගුවන්විදුලි සංස්ථාවට නව යුගයක්! සභාපති ධුරය ජගත් වික්‍රමසිංහට!

February 11, 2020 at 3:08 pm | by emanisa.lk

ප්‍රවීණ ගායකයකු සහ සංගීතවේදියකු වන ජගත් වික්‍රමසිංහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධුරයට පත්කර තිබෙි.

මෙයට පෙර එම ධුරයට රෝහණ දේව පෙරේරා නම් කළ ද සේවක විරෝධය නිසා ඔහු ඉවත් කෙරිණි.

එම ධුරය සඳහා ඊට පසු ජගත් වික්‍රමසිංහ මෙන්ම අමාත්‍යංශ ලේකම්වරයකු වූ ඩබ්.ඩී. ගනේගලද යෝජනා වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස