ප්‍රවීණ ගායකයකු සහ සංගීතවේදියකු වන ජගත් වික්‍රමසිංහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධුරයට පත්කර තිබෙි.
මෙයට පෙර එම ධුරයට රෝහණ දේව පෙරේරා නම් කළ ද සේවක විරෝධය නිසා ඔහු ඉවත් කෙරිණි.
එම ධුරය සඳහා ඊට පසු ජගත් වික්‍රමසිංහ මෙන්ම අමාත්‍යංශ ලේකම්වරයකු වූ ඩබ්.ඩී. ගනේගලද යෝජනා වී තිබේ.