ගුරුවරු පාසල් නාවොත් ජවිපෙට විරුද්ධව පාරට බහිනවා…!

October 17, 2021 at 11:38 pm | by emanisa.lk

ගුරු වැටුප් ගැටලුව සඳහා ආණ්ඩුව මේ වන විට විසඳුම් ලබා දී ඇතැයි හිටපු පළාත් සභා මන්ත්‍රී, නීතීඥ මේජර් අජිත් ප්‍රසන්න පවසයි.

එහෙයින් ගුරුවරුන් එළඹෙන 21 වෙනිදා පාසලට පැමිණිය යුතු යැයි මේජර් අජිත් ප්‍රසන්න අවධාරණය කරයි.

නො එසේ නම් ජනතා විමුක්ති පෙරමුණ, ජෝෂප් ස්ටාලින් සහ ගුරුවරුන්ට එරෙහිව දෙමාපියන් සමග පාරට බහින බවට හෙතෙම අනතුරු අඟවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *