ගාලු මුවදොර අරගල භූමියේ 09ක් අත්අඩංගුවට ගන්න නියෝග…! භික්ෂූන් දෙනමකුත් සැකකරුවන් අතර…!

June 18, 2022 at 9:27 am | by emanisa.lk

ජුනි 9 සහ 10 යන දෙදින තුළ කොටුව සහ තලංගම ප්‍රදේශවල සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ගාලු මුවදොර අරගලකරුවන් පිරිසක් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කර තිබේ.

ඒ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ළහිරු වීරසේකර, රතිඳු සේනාරත්න (රැට්ටා), ජගත් මනුවර්ණ, ධම්මික මුණසිංහ ඇතුළු පිරිසකි.

රත්කරව්වේ ජිනරතන හිමි, ගල්වැව සිරිධම්ම හිමි, එරංග ගුණසේකර සහ ජෙහාන් අප්පුහාමි ද මෙම සැකකරුවන් පිරිසට අයත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *