අපි සජිත්ට වගේ ම අනුරටත් ගහල එළෙව්වා…! නමුත් ඒක මාධ්‍යවල ගියේ නෑ…! – ගාලු මුවදොර අරගලකරුවෝ….

May 21, 2022 at 11:01 am | by emanisa.lk

අරගල භූමියට පැමිණි සජිත් ප්‍රේමදාසට මෙන් ම අනුර කුමාර දිසානායකට ද තමන් පහර දී එළවා දැමූ බව අරගලකරුවෝ පවසති.

එහෙත් අනුර කුමාරට සජිත්ට තරම් පහර නොදුන් බවත් ඊට හේතුව ඔහු අරගල භූමියට පැමිණි දිශාව බවත් ඔවුහු පෙන්වා දෙති.

කෙසේ වුව ද අනුර කුමාර දිසානායකප පහර දෙන ආකාරය මාධ්‍ය ඔස්සේ ලබා නොදුන් බවත් අරගලකරුවෝ සඳහන් කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *