සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව මෙන්න! පරාජිත කිසිවෙකුට ජාතික ලැයිස්තු වරම් නෑ!

August 8, 2020 at 12:00 am | by emanisa.lk

සමගි ජන බලවේගය පක්ෂයද තම ජාතික ලැයිස්තුව සඳහා අපේක්ෂකයන් නම් කර ඇත. මෙවර මැතිවරණ ප්‍රතිඵල අනුව එම පක්ෂයට ජාතික ලයිස්තු අපේක්ෂකයන් හත්දෙනෙකු වෙන්වී තිබේ.

මැතිවරණයෙන් පරාජය වූ කිසිවෙකු ජාතික ලැයිස්තුවට නම් නොකිරීමට ද එම පක්‍ෂය කටයුතු කර නැත. කෙසේ වුවද මේ අතරින් බහුතරය පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමතිවරුන්ය.

සමගි ජන බලවේගය විසින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත නම් කර යවා ඇති නම් ලැයිස්තුව මෙසේය.

තිස්ස අත්තනායක
හරින් ප්‍රනාන්දු
ඉමිතියාස් බකීර් මාකර්
ඩයනා ගමගේ
ශිරාල් ලක්තිලක
රන්ජිත් මද්දුම බන්ඩාර
මයන්ත දිසානායක

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *