කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය විකුණන්න එපා….! බටහිර ජැටිය හදන්න ආයෝජන ගන්නත් එපා…! – දුමින්ද නාගමුව…

January 30, 2021 at 8:44 pm | by emanisa.lk

කොළඹ නැඟෙහිර ජැටිය සම්බන්ධයෙන් මේ වන විට වෙනත් අතමැදි යෝජනා ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව පවසයි.

නැඟෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට නොදී දේශීය ආයෝජකයෙකුට දීම ද නොකළ යුතු යැයි ඔහු පවසයි.

එසේ ම නැඟෙනහිර ජැටිය වෙනුවට බටහිර ජැටිය ලබා දීමේ යෝජනාවක් ද ඇතැයි නාගමුව පෙන්වා දෙයි.

අදානි පල් හොරෙක් බවත් නැඟෙනහිර හෝ බටහිර කිසිදු ජැටියක් ඔවුන්ට නොදිය යුතු බවත් ඔහු අවධාරණය කරයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස