නැඟෙනහිර ජැටිය ගැන කෑ ගහන්නේ ළිං මැඬි…! අපි විකුණන්නේ නෑ බිස්නස් කරනවා..! – එස්.එම්. චන්ද්‍රසේන…

January 19, 2021 at 10:25 pm | by emanisa.lk

නැඟෙනහිර පර්යන්තය සඳහා ආයෝජකයකු ලබා ගැනීම පිළිබඳ ළිඳේ ඉන්න ගෙම්බන් මෙන් කෑ ගසා තේරුමක් නැතැයි ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන පවසයි.

යහපාලන ආණ්ඩුව හම්බන්තොට වරාය චීනයට ලබා දුන්නේ ගෙඩිය පිටින් ම බව ඇමැතිවරයා පෙන්වා දෙයි.

එහෙත් තම ආණ්ඩුව කරන්නේ එවැන්නක් නොව ව්‍යාපාරික කටයුත්තක් බව ඔහු සඳහන් කරයි.

නැඟෙනහිර පර්යන්තයේ කොටස්වලින් 51%ක් ශ්‍රී ලංකාවට ද 49%ක් අදානි සමාගමට ද හිමි වන බවත් එය ලේවලින් අත්සන් කොට සහතික කළ හැකි බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *