කොළඹ කොරෝනා පාලනය ගිලිහිලා! – ජයරුවන් බණ්ඩාර

November 13, 2020 at 6:37 am | by emanisa.lk

කොළඹ නගර සීමා බල ප්‍රදේශය තුළ යම්කිසි පාලනයකින් තොරව රෝගය ආසාදනයට සහ පොකුරු මතුවීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසයි.

මෙ රට තුළ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 15,000ක් ලෙස සිතාගෙන සිටිය ද, නිසියාකාරව පරීක්ෂණ සිදුකර සොයා බැලීමට පටන් ගතහොත් එම සංඛ්‍යාවට වඩා වැඩි ආසාදිතයින් ගණනක් හමුවිය හැකි බව ද ඔහු සඳහන් කරයි.

එමෙන්ම ලොව මෙතෙක් කල් කිසිදු ව්‍යසනයකින් වසරක් වැනි කෙටි කාලයක් තුළ මිනිසුන් මෙවැනි ප්‍රමාණයක් මියගිහින් නොමැති බවද වෛද්‍යවරයා වැඩිදුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස