කොළඹ එජාප අපේක්ෂකයකුට ප්‍රහාරයක්!

August 3, 2020 at 3:48 pm | by emanisa.lk

කොළඹ, කිරුළපන ප්‍රදේශයේ පිහිටි එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ කාර්යාලයකට ඊයේ සවස ප්‍රහාරයක් එල්ලවී ඇත.

මෙලෙස ප්‍රහාරයක් එල්ලවී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ මහ මැතිවරණ අපේක්ෂකයෙක් ටයිටස් පෙරේරාගේ කාර්යාලයටය.

මෙම ප්‍රහාරයෙන් එම අපේක්ෂකයාගේ බිරිඳ සහ තවත් අයෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇත.

එලෙස තුවාල ලැබූ පුද්ගලයන්ගේ සුවදුක් බැලීමට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ රෝහලට ගියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස