කොරෝනා වෛරසයට වඩා රාජපක්ෂ වෛරසය භයානකයි! අපේ සටන රජපක්ෂ වෛරය මඩින්නයි! – සොයිසා

July 15, 2020 at 5:55 pm | by emanisa.lk

කොරෝනා වෛරසය ආසාදනය වූවන් නැවත හඳුනා ගනිමින් තිබෙන මොහොතක පවත්නා සෞඛ්‍ය හේතූන් මත හෝ මැතිවරණ රැස්වීම් නතර කිරීමේ සූදානමක් සමඟි ජන බලවේගයට නොමැති බව අපේක්ෂක විජිත් විජයමුණි සොයිසා සඳහන් කරයි.

කොරෝනා වෛරසයට වඩා රාජපක්ෂ වෛරසය බලවත් හෙයින් තම පාර්ශවයට අවශ්‍යව ඇත්තේ රාජපක්ෂ වෛරසය මර්දනය කිරීම බව ඔහු පෙන්වා දෙයි.

“කොරෝනා හැදුන මිනිහ කොරෝනා හැදිලා මැරෙනවා කියමුකෝ නමුත් සමස්ත ජන ජීවිතයම රාජපක්ෂ වෛරසයට බිලිදෙන්න අපට පුළුවන්කමක් නැහැ”

හුස්ම තිබෙනකල් මේ ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන බව සොයිසා වැඩි දුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස