කොරෝනා ලංකාවෙන් 5වන බිල්ලත් ගනී!

April 4, 2020 at 7:42 am | by emanisa.lk

කොරෝනා වෛරසය ආසාධනය වී රෝහල් ගත කර සිටි තවත් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.

ඒ අනුව එම වෛරසය වැළඳීමෙන් මෙරට ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 05ක් දක්වා ඉහළ යයි.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි පුද්ගලයෙකි. ඔහු ඉතාලියේ සිට මෙරටට පැමිණි 44 හැවිරිදි පුද්ගලයෙක් බව රෝහල් බලධාරීන් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස