කොරෝනා පොකුරු 31 අතරින් 30ක් අක්‍රීය කළා! එහෙම කරන්න පුළුවන් වුණේ ඊශ්‍රායලයටයි ලංකාවටයි විතරයි! – අජිත් රෝහණ

May 2, 2020 at 5:49 pm | by emanisa.lk

මාර්තු 11 වෙනිදා සිට ලංකාවෙි කොරෝනා පැතිර වීමට පොකුරු 31ක් දායක වූ බව රාජ්‍ය බුද්ධි සේවය තහවුරු කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

එම පොකුරු 31 අතරින් 27ක් පළමුව අක්‍රීය කළ බවත් අනතුරුව 3ක් අක්‍රීය කළ බවත් ඔහු වැඩි දුරටත් පවසයි.

කොරෝනා පොකුරක් වාර්තා වූ වහා ගම්පපිටින් වසා දමා එය පාලනය කිරීමට ඊශ්‍රායලය කටයුතු කළ බවත් ඒ කාර්ය ශ්‍රී ලංකාවට ද කළ හැකි වූ බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස