සතුටුදායක පුවතක්! රටේ කොරෝනා පොකුරු 31ක්! ඉන් 27ක්ම නිවා දමා අවසන්! සක්‍රීය එක පොකුරයි!

April 30, 2020 at 8:07 pm | by emanisa.lk

ලංකාවේ කොරෝනා පැතිර වූයේ පොකුරු 31ක් මගින් බව බුද්ධි අංශ තහවුරු කර ගෙන ඇතැයි ද ඉන් 27ක් මේ වන විට සම්පූර්ණයෙන්  නිවා දමා ඇතැයි ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

මෙම පොකුරුවලින් 4ක් මේ වන විට සක්‍රීය තත්ත්වයක පවතින අතර ඉන් තුනක් මේ වනවිට නිවී යමින් පවතින බවත් හෙතෙම පවසයි.

සුදුවැල්ල ප්‍රදේශයේ හෙරොයින්වලට ඇබ්බැහි වූ පිරිස නිසා තත්ත්වය තරමක් ව්‍යාකූල වූ බව ද ⁣ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස