කොරෝනා වෛරසය රට පුරා නොයෙක් ප්‍රදේශවල පැතිර ගොස් ඇති බවට සමාජ මාධ්‍යවල අසත්‍ය පුවත් පළ කර ඇතැයි ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කර තිබේ.
මේ වන විට ශ්‍රී ලංකාවෙන් එක් කොරෝනා රෝගියකු හැර කිසිවකු වාර්තා වී නොමැති බවත් රට තුළ අනවශ්‍ය නොසංසුන්තාවක් ඇති කිරීමට අසත්‍ය පුවත් පළ කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් එහි වැඩි දුරටත් සඳහන් වෙයි.