කොටි සැකකරුවන් නිදහස් කිරීම විශිෂ්ටයි…! දුමින්ද සිල්වා නිදහස් කිරීම නීතිය නැවීමක්…! – ඇමරිකානු තානාපතිනී….

June 24, 2021 at 5:04 pm | by emanisa.lk

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදහස් කිරීම නීතිය අවප්‍රමාණ කිරීමක් බව ඇමරිකානු තානාපතිනී ඇලීනා බී. ටෙප්ලිස්ට් පවසයි.

දුමින්ද සිල්වා යනු ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වැරදිකරුවකු කරන ලද පුද්ගලයකු බවත් ඇමරිකානු තානාපතිනිය ප්‍රකාශ කරයි.

කෙසේ වුව ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් නිදහස් කිරීම අගය කරන බවත් ඇය අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස