කාති උසාවි බල බිඳිනවා! ළමා විවාහයට තිත තබනවා! – සබ්‍රි

September 26, 2020 at 4:41 pm | by emanisa.lk

මෙරට මුස්ලිම් කාති උසාවි සම්බන්ධයෙන් නුදුරේදීම නීති සංශෝධනයක් ගෙන එන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසයි. 

මේ සම්බන්ධයෙන් මුස්ලිම් සංවිධාන සමග විශේෂයෙන් මුස්ලිම් කාන්තාවන් සමඟ සාකච්ඡා වට කිහිපයක් පවන්වා අවසන් බව ද ඇමතිවරයා අනාවරණය කළේය.

මුස්ලිම් කාන්තාවන්ලේ විවාහ වයස අවුරුදු 18 විය යුතු බවත් කාති උසාවි නීති වෙනස් විය යුතු බවත් ඒ සඳහා නුදුරේදීම ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන බවත් ඇමති සබ්‍රි අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස