කන්දකාඩුවෙන් තවත් ආසාදිතයන් 87ක්! දෙදිනක් ඇතුළත රෝගීන් 340ක්!

July 10, 2020 at 8:06 pm | by emanisa.lk

අද දින තවත් කොරෝනා ආසාදිතයන් 87 දෙනකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට හඳුනාගෙන තිබේ.

ඒ අනුව අද දිනයේ පමණක් එම මධ්‍යස්ථානයන් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 283 ක් වන අතර එය දිනක් තුල මෙරටින් වාර්තා වූ ඉහළම ආසාදිත ප‍්‍රමාණයයි.

එම මධ්‍යස්ථානයෙන් රෝගීන් 340 ක් මේ වන විට හඳුනාගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *