කටුපොල් වගාව සම්පූර්ණයෙන් නතර කරනවා! – ජනාධිපති

August 20, 2020 at 4:02 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ වන විට ඉදිරිපත් කළේය.

මෙරට කටුපොල් වගාකිරීම සම්පූර්ණයෙන් නතර කරන බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

ඖෂධ ආනයනයේ දී පවතින දූෂණය තුරන් කරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස