ඖෂධ ඉන්ධන හැර සියලු ආනයන සීමා කරයි!

April 2, 2020 at 11:18 am | by emanisa.lk

අත්‍යවශ්‍ය ඖෂධ හා ඉන්ධන හැර සියලුම සෙසු ආනයනික භාණ්ඩ ආනයනය කිරීම අත්හිටුවීමට සහ සීමා කිරීමට තීරණය කර ඇත.

අද (02) මේ වන විට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවෙදී මේ බව දැනුම් දුන්නේය.

මේ සමගම මතුවන ගැටලුවලට විසඳුම් ලෙස අදාළ භාණ්ඩ දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමට ද සැලසුම් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස