ඕනෑ ම මැතිවරණයකට අපි සූදානම්…! – මහින්ද…

January 28, 2023 at 1:40 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑ ම මැතිවරණයකට මුහුණ දීමට සූදානමින් පසුවන බව එහි නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අනුරාධපුර පුදබිමට ඊයේ (27) පැමිණි අවස්ථාවේදීය.

පළාත් පාලන මැතිවරණයකට හෝ ජනාධිපතිවරණයකට හෝ ඕනෑ ම මැතිවරණයකට මුහුණ දීමට තමන් සූදානමින් සිටින බවයි, මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *