එදා තාප්පවල චිත්‍ර ඇන්ද තරුණයෝ අද පාස්පෝට් අරන් රට යන පෝලීමේ…! – අලවතුවල…

October 17, 2021 at 11:08 pm | by emanisa.lk

උද්දච්චකම පැත්තකින් තියා ආණ්ඩුව රසායනික පොහොර තහනම රිවස් කළ යුතු බව සමගි ජන බවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල පවසයි.

මේ තීන්දුව හේතුවෙන් මුළු රටම සාගතයකට තල්ලු වන බවට ද හෙතෙම අනතුරු අඟවයි.

එදා ඡන්දය දුන් 69 ලක්ෂයට ද අද මෙම ආණ්ඩුව කෙරෙහි කිසිදු විශ්වාසයක් නැතැයි අලවතුවල ප්‍රකාශ කරයි.

එදා ආණ්ඩුව පත්වීමේ ප්‍රීතියට බිත්තිවල චිත්‍ර ඇදපු තරුණයන් අද රට හැර යාම සඳහා පාස්පෝට් පෝලිමේ සිටින බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *